ඇස, කන, නාසය, දිව, හම(ශරීරය) යන පංචඉන්ද්‍රියයන් රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ පදනම්ව මන/මොලයේ හා හදවතේ ( හෝ සිරුරේම) යම් වෙනසක් වේද, එය ජීවවිද්‍යාවට අනුව ස්නායු සන්නිවේදනයක් හා හෝර්මෝන සමායෝජනයක් බව අප දනිමු. එම ක්‍රියාවලිය කිසියම් නිර්මාණ ක්‍රියාවක්ලියක් සේ ගනිමු.
ප්‍රශ්නය: සූත්‍ර පිටකාගත බුදුදහම ඉහත ක්‍රියාවලිය කෙසේ හඳුන්වයිද? (අභිධර්‍ම විග්‍රහය පසු පියවරකට ගනිමු.)
පිලිතුර: ඉන්ද්‍රිය ස්පර්ෂය ලෙස හඳුන්වයි. (ඵස්ස - බ්‍රහ්මජාල සූත්‍රය)
එකඟතාව(1) : අප මෙම ක්‍රියාවලිය කෙසේ හඳුන්වමුද?
.........
ඉහත ක්‍රියාවලියේදී මනසේ හටගන්නා යමක් ඇත්ද එය කෙසේ හැඳින්වේද?
පිලිතුර: ධම්ම., (මන හා ධම්ම - මනෝ පුබ්බංගමාධම්මා).
එකඟතාව(2) : අප මෙම ක්‍රියාවලිය කෙසේ හඳුන්වමුද?
...........
එම අවස්තාවේදී සිදුවනුයේ කුමක්ද?
ආයතන හටගැනීම, (ෂඩායතන උත්පාදය).
අටලොස්ධාතු,(චක්ඛුධාතු, රූපධාතු,චක්ඛුවිඣාණධාතු)
එකඟතාව(3) : අප මෙම ක්‍රියාවලිය කෙසේ හඳුන්වමුද?
............
එවිට කර්මය, හෙවත් චේතනාව., (භවය),හටගන්නා අන්දම පංචඋපාදානස්කන්ධ ක්‍රියාවලිය මඟින් විවිධ දෘෂ්ඨිකෝන වලින් විස්තර කර ඇත.
එකඟතාව(4) : අප මෙම ක්‍රියාවලිය කෙසේ හඳුන්වමුද?
...........
පිලිතුර: වේදනා ලෙස හඳුන්වයි. මන්ද වේදනා, සංඣා, චේතනා, ඵස්ස, මනසිකාර.
..........
විඣානයේ හටගැනීම. :සාධක: චක්ඛුං පටිච්ච රූපේච උප්පජ්ජති චක්කුවිඣානං. තින්නං සංගති ඵස්සෝ.
පිලිතුර: වින්ඣානය ලෙස හඳුන්වයි.
........
පිලිතුර : ප්‍රපංච වීම : එනම් රූප, වේදනා සඟාඣා, සංඛාර, විඣාණ. යන පංචස්කන්ධය දෙයක්, සත්වයෙක්, පුද්ගලයෙක් යන පැනවීම. හටගැනීම.
පිලිතුර: ඵස්ස ලෙස හඳුන්වයි.(මනෝ සම්ඵස්සය).(අධිවචන සම්ඵස්සය).
https://sinhala-bana.blogspot.com/
No comments:
Post a Comment