Thursday, April 20, 2017

සත් යනු?

Wishwajith Bandara විසිනි 
මොකක්ද මේ සත් කියන්නෙ.සත් පුරුෂය,සත් ධර්මය,වගේ යෙදෙන එකේ තේරුම කුමක්ද?
මේ ලොකේ ඉන්නෙ සාමාන්‍ය ප්‍රතකජනයො ඔක්කොම සය පුද්ගලයො.ඒ කියන්නෙ ආයතන හයෙන් හැදුන අය.නැත්නම් හයේ හතරෙ අය.ආයතන හය තුල සිට සහ ආහාර හතර ගන්න අය.
ඒ ගොල්ලො දන්නෙ ආයතන හයේ ධර්මය.ඒක හය ධර්මය.
මේ හය පුරුෂයන්ගෙන්,සහ හය ධර්මයෙන් සත් ධර්මය සහ සත් පුරුෂයො වෙනස් වෙන්නෙ කොහොමද?
සත්ධර්මය නම් ආයතන හය ඉක්මවා දකින ධර්මයයි.
සත් පුරුෂයෝ නම් සය ධර්මය ඉක්මවා ගොස් සත්වන ධර්මය දුටුවෝය.
එහෙන්ම සය ධර්මයේ ඉන්න අය සත්ධර්මය ඇසිය යුත්තේ සත්පුරුෂයන්ගෙනි.

Sriyananda Bambarawana Sath kiyanne ayathana saya saha sathwa pudgala swabawaya nowetha mahathmaya
 
 
Lakruwan Wijesinghe Sath kiyanne yahapath.. sathpurusha kiyanne yahapathpurushaya.. genu ho pirimi dekama.. sathpurushayek.. wenne... sowan marga palaye indala.. anith Aya sathwayo... Sath+weya.. yahapath bhawa weya wenawa ekai.. sathwaya wenne.. sathpurushayage.. yahapath.. bhawa weya wennaha.. Hoda minissunta sathpurusha gathi lalshana tiyenawa.. ath sathpurushayo thamai.. sowan..sakadagami.. anagami.. arahath.. pasebudu.. budun.. kiyana maraga pala..


No comments:

Post a Comment