Friday, June 2, 2017

අයහපත් කථාව

දුක්කථා සූත්‍රය, අංගුත්තර නිකාය
පඤ්චක නිපාතය.

ශ්‍රද්‍ධාව නැත්තහුට ශ්‍රද්‍ධාව පිළිබඳ
කථාව අයහපත් කථාව වෙයි.

දුශ්ශීලයාහට සීලය පිළිබඳ කථාව
අයහපත් කථාව වෙයි.

අල්පසුතයා හට බහුස්සුතභාවය
පිළිබඳ කථාව අයහපත්
කථාව වෙයි.

මසුරුකම් ඇත්තාහට ත්‍යාගය
පිළිබඳ කථාව අයහපත් කථාව වෙයි.

ප්‍රඥා නැත්තහුට ප්‍රඥාව පිළිබඳ
කථාව අයහපත් කථාව වෙයි.

No comments:

Post a Comment