Thursday, April 20, 2017

ස්කන්ධයන්ගේ උදයව්‍ය බැලීම නිවැරදිව කළ යුත්තේ කෙසේ ද?

ස්කන්ධයන්ගේ උදයව්‍ය බැලීම නිවැරදිව කළ යුත්තේ කෙසේ ද?

Kavinda Ushan මරණය කොයි මොහොතේ ද කියලා දන්නෙ නැති නිසා කායානුපස්සනාව වහා ආරම්භ කරන එක හොදයි . ඒත් සුදස්සන ස්වාමීනවහන්සේ් බොහෝ තැන්වල කියනවා වගේ " ඉස්සරවෙලා තමා /කෙනෙක් ජීවත්වනවා කියන තැනක තියෙන සැබෑම සිද්ධිය පැහැදිලි කරලා ඉගෙන ගන්න" .. (ස්කන්ධ ,ආයතන පිලිබඳව ) ..සමහර විටෙක වයසට ගිහින් මැරුණත් මේ ඉගෙනගැනීමේ වැඩේ සම්පූර්ණයෙන් අවසන් කරගන්න බැරිවෙයි. ඒත් ඉතින් නුවණින් විමස විමස මේ වැඩේ ඉගෙන ගන්න තරමට විදර්ශනාව ජීවිතයම වෙලා තියෙයි.

Path Nirvana මගේ අවබෝධය: පංචඋපාදානස්කන්ධයේ උදය නම් පටිච්චසමුප්පාදයේ සකස්වන පැත්තයි, පංචඋපාදානස්කන්ධයේ වැය නම් පටිච්චසමුප්පාදයේ නිරෝධ වන පැත්තයි. (පටිච්චසමුප්පාදයේ අවසන් අංගය පංචඋපාදානස්කන්ධයයි)
මෙසේ සම්මර්ශනය කිරීම උදයවය බැලීම ලෙස දැක්විය හැකිය. එය කිරීමට නම් පටිච්චසමුප්පාදය ගැන දැකීමක් අවශ්‍යය.


Diddeniye Wimalasanka
Diddeniye Wimalasanka භාවනාව තුලින් සිහිය දියුණු කර, සමාධිය වඩා විදර්ශනාව (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) වැඩීම තුලින් ලැබෙන පළමු නව මහ විදර්ශනා ඤාණය උදයව්‍ය ඤාණයි.
Like · Reply · 4 · 13 hrs
Diddeniye Wimalasanka
Diddeniye Wimalasanka මුලින්ම කළ යුක්ත නම් සිහිය දියුණු කර සමාධිය වැඩිමයි. සමාධි සිතක් (පංච නීවරණ යටපත් කිරීම) නොමැතිව විදසුන් වැඩීමක් කළ නොහැක

සත් යනු?

Wishwajith Bandara විසිනි 
මොකක්ද මේ සත් කියන්නෙ.සත් පුරුෂය,සත් ධර්මය,වගේ යෙදෙන එකේ තේරුම කුමක්ද?
මේ ලොකේ ඉන්නෙ සාමාන්‍ය ප්‍රතකජනයො ඔක්කොම සය පුද්ගලයො.ඒ කියන්නෙ ආයතන හයෙන් හැදුන අය.නැත්නම් හයේ හතරෙ අය.ආයතන හය තුල සිට සහ ආහාර හතර ගන්න අය.
ඒ ගොල්ලො දන්නෙ ආයතන හයේ ධර්මය.ඒක හය ධර්මය.
මේ හය පුරුෂයන්ගෙන්,සහ හය ධර්මයෙන් සත් ධර්මය සහ සත් පුරුෂයො වෙනස් වෙන්නෙ කොහොමද?
සත්ධර්මය නම් ආයතන හය ඉක්මවා දකින ධර්මයයි.
සත් පුරුෂයෝ නම් සය ධර්මය ඉක්මවා ගොස් සත්වන ධර්මය දුටුවෝය.
එහෙන්ම සය ධර්මයේ ඉන්න අය සත්ධර්මය ඇසිය යුත්තේ සත්පුරුෂයන්ගෙනි.

Sriyananda Bambarawana Sath kiyanne ayathana saya saha sathwa pudgala swabawaya nowetha mahathmaya
 
 
Lakruwan Wijesinghe Sath kiyanne yahapath.. sathpurusha kiyanne yahapathpurushaya.. genu ho pirimi dekama.. sathpurushayek.. wenne... sowan marga palaye indala.. anith Aya sathwayo... Sath+weya.. yahapath bhawa weya wenawa ekai.. sathwaya wenne.. sathpurushayage.. yahapath.. bhawa weya wennaha.. Hoda minissunta sathpurusha gathi lalshana tiyenawa.. ath sathpurushayo thamai.. sowan..sakadagami.. anagami.. arahath.. pasebudu.. budun.. kiyana maraga pala..